Saviyak-Vee

2021-01-27 10:17:442021-01-27 10:48:592021-01-27 10:18:48
අලුත් පන්තියට යද්දී
අලුත් පොත් ටික අපෙන්..
----------------------------------
"සවියක් වී" 
සමාරම්භක වැඩසටහන
ජනවාරි - 19 
මතුගම ශාන්ත මරියා විද්‍යාලයේ  දී  ඉතාම සාර්ථකව පැවැත්විනි. ආයතනයක් ලෙස අපි - මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් අපේ සමාජමය යුතුකම හැකි ලෙසින් ඉටු කරමින් සිටින්නෙමු. ආර්ථික අපහසුතා නිසා අකුරට යාම අභියෝගයක් වුන දරුවන් රැසකට සරණක් වන්නට හැකි වීම අප  සබැවින්ම ලද භාග්‍යයකි.
මේ කාර්යයේදී අපිට සවියක් වුනු වී FM  ඔබට ස්තුතියි!
Brand new school books for a brand new year!
----------------------------------
The inaugural programme of "Saviyak-V" to donate school books to students facing financial difficulties was held on the 19th of January.
Books were donated to students of the Kalutara District at St. Mary's College, Matugama.
Mallika Hemachandra Jewellers extends its gratitude to V FM for joining hands in this worthy cause.